|
|
|
|
|
|
|
|
|
|
|
|
80 දශකයේ ඉන්දියාවේදී මදිවාදිනී හා ප්‍රභාකරන්... |
|
මනස විකෘති කර තමන් හිරු දෙවිඳුන් ලෙස ඇඳහීමට
පුරුදු කරවූ සිය ගණනක් වූ කාන්තාවන්
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ප්‍රභාකරන්ගේ විවාහ දිනයේදී... වම් පසින් සිටින්නේ කුමාරන් පද්මනාදන්ය. |
|
තරුණ කාලයේදී බලහත්කාරයෙන් රැගෙන ආ මෙම තරුණියන් අරමුණක් නොමැති ඊළාම් යුද්ධය වෙනුවෙන් වධ හිංසාවලට ගොදුරුව |
|
|
|
|
|
|
|
|
|
|
|
|
හොර ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධකම් පවත්වමින්.... |
|
80 දශකයේදී පමණ ඇන්ටන් බාලසිංහම් වන්නියේ කල සංචාරයක් අතරතුර, ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම්, ශංකර් සහ කුමාරන් පද්මනාදන් |
|
|
|
|
|
|
|
|
|
|
|
|
තම දරුවන්ට උපරිම සුරසැප ලබාදෙමින්.... ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ගේ 06වැනි උපන්දිනය සමරමින්. |
|
සම වයසේ පසුවන අනෙක්
දරුවන්... එල්.ටී.ටී.ඊ. පුහුණුවක් අවසානයේ මුහුදු කොටි බළකායේ
ළමා සොල්දාදුවෙකුට සයනයිඩ් කරලක් ප්‍රධානය කරන ප්‍රභාකරන්. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
දෙමළ ප්‍රජාව මුලා කරමින් ලබාගන්නා මුදල් වලින් සැපවත් ජීවිතයක් ගත කරන ප්‍රභාගේ පුත්... |
|
යථාරෑපී නොවූ අරගලයකට මැදි කර සිටින අහිංසක ළමා සොල්දාදුවෙක්. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
සෙල්ලම් කරන ප්‍රභාගේ දරුවන් ... |
|
ගිනි අවියක් ඔසවා කෙලින් හිටගන්නට වාරු නැති අහිංසක දරුවන් ... |
|
|
|
|
|
|
|
|
|
|
|
|
තම දරුවාගේ අනාගත සුභ සිද්ධි වෙනුවෙන් කැපවූ ප්‍රභා....... |
|
ළාබාල දරුවන්ගේ මනස විකෘති කර අනාගතය සදා අඳුරේ හෙලීමින් .... |
|
|
|
|
|
|
|
|
|
|
|
|
සැප විඳින බිහිසුනු අපරාධකාරයාගේ සුපිරි ජීවිතය |
|
තම හිරු දෙවියා වෙනුවෙන් හෙට දිනයේත් සටන් වැඳීමට රොටී කන අහිංසක තරුණ තරුණියන්... |
|
|
|
|
|
|
|
|
|
|
|
|
ව්‍යාජ මානුෂීය හිතවාදීන් |
|
කැඳ උගුරක්වත් අහිමි මේ අහිංසක දරුවන් වෙනුවෙන් මානුෂීය හිතවාදීන් කළේ මොනවාද? |
|
|
|
|
|
|
|
|
|
|
|
|
ප්‍රභාගේ පවුලේ උදවියට ආවතේවකම් කරන ස්වර්ණම් |
|
එල්.ටී.ටී.ඊ. නැගෙනහිර නායකයා වූ නගුලන් පිට්ටු තම්බමින් |