Buddhist Pages
News & Politics
Valuble lecture form Prof.සරත් විජේසූරිය
මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් ලියන ලද පොත් ගැනයි මේ කියන්න යන්නෙ.පොතේ අන්තර්ගතය වෙන්නෙ ස්වාමිපුරුෂයන් තමන්ගේ ජීවිතය, ඔවුන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යා, හැසිරීම්, ගතිපැවතුම් නිසා අපහසුතාවන්-අසහනකාරී තත්වයන්ට පත්වීයයි සදහන් කරමින් ඒ ගැන කරන ලද විස්තරයන්.ප්රීතිමත්ව ගතකළ සමහර විවාහ ජීවිත කෙළවර වීමට පවා සුළු සුළු සිද්දීන් හේතුවුන ආකාරය,නිදසුන් ගෙන හැර දක්වමින් විස්තරාත්මකව ඔවුන්ට ඇතිවූ ගැටළු මගින් පැහැදිලි කරල තියනව.
මෙහි අඩංගු වන්නේ මෙතුමා විසින් බන්ධනාගාරයේදී සිදුකල දේශනයකි
විවාහවූවන් මෙන්ම විවාහපේක්ෂිත අයට උනත් මෙය අසා තමන්ගේ සාමන්ය පැවැත්ම,චරිතය ගැන අවංකව ස්වයං විග්රහයකට ලක්කරගන ජිවිතාවබෝධය පුළුල් කර ගන්න පුලුවන්.
Part 1
You must have the Adobe Flash Player installed to view this player.
Part 2
You must have the Adobe Flash Player installed to view this player.
Part 3
You must have the Adobe Flash Player installed to view this player.
Part 4
You must have the Adobe Flash Player installed to view this player.
Part 5
You must have the Adobe Flash Player installed to view this player.

Comments
Hedenna onenam ahanna